Saturday, January 29, 2011

නෑත


රෑයක් නෑත
දහවලක් නෑත
කෑමට කාලයක් නෑත
එක එක පොත් ඈත
දිග හෑරි මේසය මත
තවම ඉවර නෑත
උපාධ්යට තව දුර ඈත
විභාගය ලග ඈත
තව පාඩම් කර නෑත
එන මුත් සිත තව නෑත
නවතා සිතිම ඈ  ගෑන

Saturday, January 15, 2011

ගග

පාවි යන පුළුන් රොදකට
හෑකි ද නවතින්න මොහොතකට
කියන්නට ඈත පණිවිඩයක් මට
පවසන්න හෑකි ද ගොස් ඈයට
කදුළු පිරි ඈත දෑස තවම
ඉකිබිදි හදවත නොපෙනෙනා ලෙස
කෑළඹෙයි නොසිතු ලෙස සිතිවිලි කද
කොපමණ කෑළඹුනත් ගලන විට ගග
නොසෑලෙයි ගලන තෙක් මුහුදට
නොසෑලි කිසිලෙසින් ඉදිරියටම ඈදෙන
ජිවිතය ද එවන් ගගකි ගලන

Thursday, January 13, 2011

මාර වෑඩේ

ඊයේ මම දෑන් ලන්කාවේ තියෙන සිතල ගන ලියුවා නේ. මෙන්න ප්‍රවෘත්ති වල කියනවා කොළඹට වසර 60 ට පස්සේ ආපු වෑඩිම සිතල ලු. නුවර එළියටත් එහෙම ලු. කොළඹ ට ඊයේ උෂ්ණත්වය සෙල්සියස් අOශක 18.8 සහ නුවර එළියට සෙල්සියස් අOශක 7.9 ලු. මිට කලින් කොළඹට 1950 දි සෙල්සියස් අOශක 15.2 ත් නුවර එළියට සෙල්සියස් අOශක -2.6 ත් උෂ්ණත්වයක් ලෑබිලා තියෙනවා. බලාගෙන යනකොට ඊයේ ඉතිහස ගත වන දවසක් නෙ. කට්ට්ය බලනවා ඈති මොකද මේ කවි ලියන එක පෑත්තකට දාලා මේ කාලගුණේ ඈයි ලියන්නේ ඈයි කියලා. මොකද හුගක් අයගේ බෑලුවොත් කවි වලට මතෘකාවන වස්තු බිජය හරියට කාලගුණේ වගේ තාමා පුදුම ව්දියට තාමා වෙනස් වෙන්නේ. ඒ නිසා මේ දෙක අතරේ සම්බන්ධයක් තියෙනව ද කියලාත් වෙලාවකට හිතෙනවා. මොනා කරන්නද ස්භාවධර්මයේ අරුමයන් නේ.

Tuesday, January 11, 2011

මේ දවස් වල සිතල

අද මම මේ දවස් ටිකෙ ලියපු පොස්ට් වලට වඩා වෙනස් එකක් ලියන්න හිතුවා. එහෙම කරන්නෙ දෑන් කවි ලියවෙන්නෙ නෑති හින්දා නෙමේ. කවි ඔලුවට ආවත් එවා ලියලා දාන්න වේලාවක් තිබ්බේ නෑ. මේ දවස් වල නම්  ඉතින්  අමුතුම සිතලක් තමා තියෙන්නෙ.එක තමා අද කතාව.පොලවේ කකුල තියන්න බෑ සිතල.කොළඹ ප්‍රදෙශයේ ජිවත් වෙන මට මෙහෙම නම් නුවරළියෙ පෑත්තෙ ඉන්න කෙනෙක්ට කොහොම ඈත් ද රෑ කාලෙට කියලා හිතෙනවා මේ සිතලේ ඉන්න කොට. එක අතකින් හිතෙනවා සිතල හොදයි කියලා මොකද අප්‍රෙල් වල ලoකාවට ඉර මුදුන් වෙනවා නෙ එතකොට තියෙනෙ රස්නය මතක් වෙනකොට නම් සිතල හොදයි කියලා හිතෙනවා. හෑබයි සිතලත් එක්ක එන දුක් මුසු ආරන්චිය තමයි කොළඹට වහින්නෙ නෑතුව සිතල උනාට රටේ අනිත් පෑති වලට හොදටම වහිනවා කියන එක.

ඒ නිසා රටේ හුගක් පෑතිවල තියෙන වෑව්, අමුණු හා ජාලාශ පිරිලා ඉතිරිලා ගිහින්. එක ගෑනත් වෙලාවකට හිතෙනවා හොදයි කියලා මොකද ඕවා වල වතුර නෑතුව විදුලිය කපලා මුලු රටම කලුවරේ හිටිය හති මතක් වෙනකොට . ඒ උනාට දෑන් තියෙන ප්‍රශ්නය තමයි නාය යෑම් , ගoවතුර වගෙ දෙවල් හින්දා රටේ ලොකු පිරිසක් ආපදා තත්වයකට මුහුන දිලා තියෙන එක.සිතලට නම් මම නම් ආසයි හෑබයි එක නිසා තව තෑනක ඉන්න අයට මෙහම වෙන එක නම් හොද නෑ. කාලගුණේ ගෑන ආනාවෑකි කියන අය ගොඩක් වෙලාවට ඈත්ත වෙන්නෙ නෑ නෙ. එහෙම නම් ඈත්තටම කවදා විතර මේක අඩු වෙයි ද කියලා දෑන ගන්න එක ආපදාවලට ලක් වෙලා ඉන්න මිනිසුන්ට හිතට සහනයක් වෙයි.දෑන් රජයත් එ මිනිසුන්ට ආධාර ලාබා දෙන්න කියලා නිවේදනය කරලා නෙ තියෙන්නෙ.ඒ නිසා මේ සිතලත් විදගෙන ඒ අයටත් උදව්ක් කරන්න උත්සහ කරන එක තමයි හරි. එහෙනම් අදට නවතිනවා. ඔබ සෑමට ජය. :)

Saturday, January 8, 2011

දන්නෙ කදුළු පමණ ද…..

images පිරුනෙමි දුකින් සිත
කවියක් විය ඒ දුක
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

දුකට සිමා නෑත
කදුළු ඊට දෙවනි නෑත
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

හඩමි තව මම
නොපෙනයි කිසිවෙකුට නෙත
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

දොස් නොකියයි සිත නුඹට
නිහඩයි සිත එ ඈයිදෑයි ඈසු ව්ට
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

හෑඩු වෙමි මම මිට පෙර එක් වරක්
නොසිතු ලෙසින් හඩමි තව වරක්
පෙර හෑඩුවා නම් එක් වරක්
දෑන් හඩයි එය මෙන් දෙවරක්
හඩන්නට මට නෑවත වරක්
ඉතිරි නෑත මට තව කදුළු බිදුවක්
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

Friday, January 7, 2011

සිoහලෙන් තාක්ෂණය

images (1) මම අද දින තාක්ෂණික ලිපි සදහා වෙනම බ්ලොග් පිටුවක් ආරම්බ කලා සිoහලෙන් තාක්ෂණය යන නමින්. මුලදි මෙම පිටුව ආරම්බ කලේ ඒ සදහ වුව ද මට සිතුනේ මම මගෙ සිතට එන එක එක විකාර ලියන්න මේ පිටුව හොදයි කියලා. මොකද පහුගිය ටිකේ ලියපු ලිපි බෑලුවම මට තෙරුණ දෙයක් තමයි එක. එසේනම් අපි තාක්ෂණික තොරතුරු සමග අනෙක් බ්ලොග් පිටුවෙන් හමු වෙමු. මේ බ්ලොග් පිටුවෙන් අපි මගෙ ඔලුවට එන එක එක විකාර මට පුළුවන් විදියට  ඔයලාටත් තෙරෙන ව්දියට රස ව්දිමු මිට පස්සේ. ජය වේවා. :)

Thursday, January 6, 2011

ඔබ වෙනුවෙන් ද

ඉකි ගසයි සිත
ඒ ඔබ වෙනුවෙන් ද
ගොළු වුනි සිත
ඒ ඔබ වෙනුවෙන් ද
ඈසපිය නොසලයි නෙත
ඒ ඔබ වෙනුවෙන් ද
කදුළුයින් පිරෙයි නෙත
ඒ ඔබ වෙනුවෙන් ද
නිසල වුනි මුලු ලොවම
ඒ ඔබ වෙනුවෙන් ද
ආදරේ කියා හඩ නගයි මම
ඒ ඔබ වෙනුවෙන් ද

Wednesday, January 5, 2011

සයුර

මේ දවස් වල මට මොනාද වෙලා තියෙන්නෙ කියලා මට ම හිතෙනවා මේ ලියවෙන එවා දෑක්කාම. සිතට එන දෙවල් යතුරුපුවරුව මත ලියවෙන්නෙ මේ ව්දියට තමයි. ඕන්න අදත් මම මගේ හිතෙ ඈදුන සිතිවිලි ගොන්නෙන් බ්දක් පද පෙලි ටිකක් කලා. බලන්නකෝ හොද කියලා. බලලා කියනකෝ ඔයලාගේ අදහස් මේ ගෑන.එහෙනම් ජය වේවා ඔබ සෑමට.  :)

සිතිව්ලි ඈත තෙරක් නොමෑතිව
එක් සිතිවිල්ලක් ඉපිලි එයි මතුපිටට
එය කලඹයි සිතිවිලි සයුරම
සිතා ගන්නට නොහෑක තව මට
කුමක් කරන්නද ඒ කෑලඹ්ල්ලට
සයුර රළුයි චන්ඩයි බියකරුයි
ඈයි හෑගෙන්නෙ සුන්දරයි ඒ සයුර
පෙරට වඩා දෑනෙයි එය මට තව
ආසයි පිහිනන්ට කෑලඹුන සයුර මත
සිත කියයි එවිට හොරෑයින් මට
කොපමණ එපා කියුවත් මා ඔබ හට
මා තවමත් ඔබට පෙම් කරණා බව

Tuesday, January 4, 2011

මා පෑතු මල

මේ දවස් වල නම් ඉතින් ලියවෙන්ම කව් ද මන්දා. හිතට එන සමහර දෙවල් මුවින් කියන්න බෑරි හින්දා කව්යෙන් කියන්න හදනවද කියලා වේලාවකට හිතෙනවා. ඔය මොන දේ හිතුනත් මම තවමත් ඒ පරණ පිස්සු කෙලින පොර කියලා නම් මට තක්කෙටම සහතිකයි. ජිව්තේ මොන දේ තිබුනත් නෑතත් හෙට උදෑසන ඉර පායන බව නම් මම හොදටම දන්නවා. ඒ කියන්නේ තවත් දවසක් ජිවත් වෙන්න උදා වෙන එක කියලා තෙරෙන කොට හිත හයිය ඈති පොරක් වගේ වෙන්න හිතෙනවා. අනේ මන්දා හිතට එන දෙවල් නෙ. කොමෙන් කොම හරි ඕන්න මම අද තව කවි ටිකක් පොස්ට් කරනවා. බලලා දෙන්නකෝ ඔයාලගෙත් අදහස් මේ ගෑන.

එහෙනම් අදට ඈතිනෙ.  ජය වේවා. :)

මලක් පිපි සුවද හමයි දසත දිගේ
රොන් බොන්නට බඹරුන් එයි ඒ සුවද දිගේ
හෑකිලෙයි මල ආඩම්බරෙන් බඹරුන් දුටු විට
ඈයි නුඹ සෑලකුවේ මට බඹරෙකු විලසට

මල් පෙති වල ඈති සියුමෑලි බව දන්නෙ
එහි රොන් බොන බඹරුන් බව කවුරුත් දන්නෙ
මල් පෙත්තට වඩා ඔබ සියුමෑලි යෑයි මා දන්නෙ
හද තුල ඈති සෙනෙහෙ නිසා බව කවදාද ඔබ දන්නෙ

මල සුන්දරයි සියුමෑලි සුවදයි
ඈණුනු දා මලේ කටු බඹරුන් දිව යයි
මල නුඹේ කටු ඈණුනේ මගේ හදවත මෑදටයි
දෑණුනත් වේදනාවයි නෑ එය මට සියුමෑලි සුන්දරයි

මල් නම් පිපෙයි එක් එක් උයන් වල
සුවදයි සුන්දරයි ඒ හෑම මලක්ම
නුඹයි මගේ හද මල ඒ හෑම මලක් මෑද
තෙරුම් ගන්නෙ මාගෙ ආදරය නුඹ පර උනාම ද

Monday, January 3, 2011

රන් තරුව

තනියම ගෙදරට වෙලා ඉන්නකොට  හිතට ආපු එක එක සිතිවිලි ට්කක් කවියක් බවට පත් කරන්න ගත්ත පුoච් උත්සහයක් තමා පොස්ට් එකක් විදියට දාන්න හිතුවේ.කියවලා බලලා දාන්නකෝ පොඩි කොමෙන්ටුවක් හොද ද නරක ද කියලා.


ආවාට පිරුණු සද ට පෙම් බදින්නන් ඒමටය
ගිනියම් වු ඉර ට පෙම් කරනාවුන් නෑතුවාම නොව
හද තුල පුදින ආලයට මාoචු දෑමිය නොහෑකි බව
ඔබ හට තෙරුම් යනතුරු මා බලා සිටින්ද


කළුවර රෑයේ දිදුලන තරු කොතෙකුත් ඈත් ද
ඒ හෑමගෙන් ඔබ වෙන් වි පෙනුනේ මන්ද
අහසේ ඈති එකම තරුව ඔබ යෑයි මට සිතුනාවත් ද
අමාවකට ඔබ සද යෑයි මට අමතක වුවා ද


ඈතින් ඈතෑයි රෑ අහසේ ඔබ දිලිසුනා ට
ලo වන්නට සිතුන ද ඔබ ඈතෑයි දෑනුණු විට
ආයෙත් රෑයක් උදා නොවුනා නම්
කොපමණ සොදුරුද යෑයි හෑගෙන්නෙ ඈයි ද මට


ඉරුට ද සදුට ද වඩා ඔබ ඈතයි බව නොදන්නවා නොව
ඒය දෑන දෑන සිත තවමත් රහසින් පෙම් කරනා බව
කෙසේ පවසම් ද ලoවි ඔබෙ දෙසවනට
කිසි දින නොලෑබෙන මගේ රන් තරුව ඔබම

Sunday, January 2, 2011

සදු සහ ඉරු



කාලෙකට පස්සේ හිතට ආපු සිතිවිලි ටිකක් ලියලා දාන්න හිතුනා.

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ ඇයි?
සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?
සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද?..
අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද?..
ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද?..
තාමත් ආදරේ සදුටද..........?