Sunday, April 22, 2012

නොවෙන දේ


හිරුට කිවත් හිමිදිරියේ
නොයෙන ලෙස
සයුරට කිවත් වෙරළට
නොපෑමිනෙණ  ලෙස
කිවත් කොපමණ
සිදුනොවෙයි කිසිවක් කිසිදාක
කියු සේම
ඔබ අමතක කරන ලෙස