Thursday, August 16, 2012

අහිමි වූ ආදරය

අසීමිත වූ ආදරයෙන් වේලි හිද 
ගත ද සිත ද සනසාලු ඔබ 
වෙන්ව ගිය දා සිට 
නෙතු පියන් පුරා
බලා හිදිමි අවදිව 
යලි මා  සතු  වන 
ඒ සොදුරු මොහොත 
එලබෙන තුරු 
මා හැර ගිය
ඒ ආදරණිය නින්ද