Wednesday, November 17, 2010

කාලෙකට පස්සෙ

බ්ලොග් පොස්ට් එකක් ලියන්න කාලෙක ඉදන් හිත හිටියට කරන්න බෑරි උනා තිබ්බ වෑඩ ගොඩක් එක්ක.

assignments, projects වගේම කෑම්පස් එකේ Computer Science Society එකත් එක්ක එකතුවෙලා වෑඩ කිහිපයක්ම කලා. කෑම්පස් එකේ ළමයින්ගෙ පරිගණක මෘදුකාOග හෑකියාව වෑඩි කිරිමට තමයි අපි හෑමොමගෙම බලාපොරොත්තුව(දිලිප අයියා, නදිරා අක්කා, නවින්, මලිත් සහ නම් නොකියු හෑමොගේම )  උනෙ.ඉතින් අපි හෑමොම මහන්සි වෙලා හොද workshop ටිකක් කලා.තව ඉස්සරහටත් ඒ විදියෙම වෑඩ කිහිපයක් ම කිරිමට බලපොරොත්තු වෙනවා.

මට මේ පොස්ට් එක ලියන කොට හිතට ආපු එක් කාරණයක් තමයි ඒ දවස් ටිකෙ වෙච්ච වෑඩ ටික ගෑන විස්තර ටිකක් දුන්නා නම් හොදයි කියලා. එ වගේම තමයි මගේ හොද යලුවෙක් වෙන මලිත් ගෑන පොස්ට් එකක් ලියුවා නම් හොදයි කියලා.තව මගේ තියන අදහසක් තමයි Technical පොස්ට් ටිකක් කරන එක.බලමු ඉස්සරහට තියන වෑඩ අනුව තමයි ඉතින්.  :)

Saturday, October 16, 2010

මගේ සිංහල බ්ලොග් පි‍ටුව

මම වසර 2ක 3ක කාලයක් තිස්සෙ බ්ලොග් කියවන්නෙකු ලෙස ක්‍රියා කලත් යම් යම් හේතු නිස සින්හල බ්ලොග් පිටුවක් ආරම්බ කිරිම්ට මගෙ තිබු ආසාව ඉටු කර ගෑනිමට මා හට නොහෑකිව තිබුනි.
එම නිසා මගේ පලමු සින්හල බ්ලොග් පිටුව  අඩ පටන් ආරම්බ කලෙමි. මිට පසු වෙලවක් ලෑබෙන හෑමවිට්ම පොස්ට් එකක් කිරිමට හිතාගෙන ඉන්නවා.
මගේ සින්හලෑන් පොස්ට් කිරිමේ හෑකියාව තව වෑඩි කර  වි ගෑනිමට බලපොරොතු වෙනවා. එම  නිසා මගෙන් සිඩුවන වයාකරන වෑරඩි සම්බනඩෙයන් අහිතක් නොසිතන ලෙසත් එය මිලග පොස්ට්  වලඩි ඩියනු කර ගෑනිමට මම  බලාපොරත්තු වේමි.
තව මෙම බ්ලොග් පිටුව තොරතුරු තාක්ශනය හා ලොකයෙ නවතම තොරතුරු සමගින්  සෑම විට්ම මෙම පිටුව අලුත් කිරිමට බලපොරොතුවෙන් සිටි.