එම නිසා මගේ පලමු සින්හල බ්ලොග් පිටුව අඩ පටන් ආරම්බ කලෙමි. මිට පසු වෙලවක් ලෑබෙන හෑමවිට්ම පොස්ට් එකක් කිරිමට හිතාගෙන ඉන්නවා.
මගේ සින්හලෑන් පොස්ට් කිරිමේ හෑකියාව තව වෑඩි කර වි ගෑනිමට බලපොරොතු වෙනවා. එම නිසා මගෙන් සිඩුවන වයාකරන වෑරඩි සම්බනඩෙයන් අහිතක් නොසිතන ලෙසත් එය මිලග පොස්ට් වලඩි ඩියනු කර ගෑනිමට මම බලාපොරත්තු වේමි.
තව මෙම බ්ලොග් පිටුව තොරතුරු තාක්ශනය හා ලොකයෙ නවතම තොරතුරු සමගින් සෑම විට්ම මෙම පිටුව අලුත් කිරිමට බලපොරොතුවෙන් සිටි.
No comments:
Post a Comment