Sunday, August 21, 2011

මට මොකද වෙලා තියෙන්නේ

නිකන් පිස්සු වගේ !!!..හා හා හා...එහෙම කියුවට එහෙම ම නෑ. මේකයි වෙලා තියෙන්නේ වැඩ වැඩි හින්ද ඒ එකවත් හරියට සංවිධනය කර ගන්න බැරැව ඇති වේච අවුල තමා මේ බ්ලොග්  එකේ ලිය වුනේ. අද කවි නෑ. මොකද එවා එන්නේ නෑ ඔලුවට. ඒ නිසා ඔලුවට එන ටික ලියලා දාන්න හිතුනා. හරි අවුලක් නෑ නැවත සංවිධානය වෙලා පිටියට බහිමු නැවතත් පන්දුවට මුහුණ දිම සදහා. එහෙනම් යලුවනේ වෙන දවසක එන්නම් කවියකින් අදට සමුගන්නවා . ඔබට ජය...!!!

1 comment:

  1. බටහිර හා හින්දි චිත්‍රපට ලෝලී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරැනු අලුත්ම වෙබ් අඩවියයි මේ.දැනට ටොරෙන්ට් පමණක් ලබාදෙන අතර ඉදිරියේදී ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකමද ලබාදීමට සූදානමින් සිටී.සිංහලෙන් කථා සාරාංශය සහ සිංහල උපසිරැසිද අප විසින් ඇතැම් චිත්‍රපට වලට ලබාදෙයි.ඵසේ නම් අපේ සයිට් ඵක පැත්තෙ ඇවිල්ලා පොඩි රවුමක් දාලා යන්න.අනික අපි ගැන ඔයගොල්ලන්ගෙ යාළුවන්ටත් කියන්න හොදේ.

    වෙබ් අඩවිය - www.cinelanka.net

    like our facebook fan page :- http://www.facebook.com/pages/Cinelankanet/102885409815996

    ReplyDelete