Tuesday, January 4, 2011

මා පෑතු මල

මේ දවස් වල නම් ඉතින් ලියවෙන්ම කව් ද මන්දා. හිතට එන සමහර දෙවල් මුවින් කියන්න බෑරි හින්දා කව්යෙන් කියන්න හදනවද කියලා වේලාවකට හිතෙනවා. ඔය මොන දේ හිතුනත් මම තවමත් ඒ පරණ පිස්සු කෙලින පොර කියලා නම් මට තක්කෙටම සහතිකයි. ජිව්තේ මොන දේ තිබුනත් නෑතත් හෙට උදෑසන ඉර පායන බව නම් මම හොදටම දන්නවා. ඒ කියන්නේ තවත් දවසක් ජිවත් වෙන්න උදා වෙන එක කියලා තෙරෙන කොට හිත හයිය ඈති පොරක් වගේ වෙන්න හිතෙනවා. අනේ මන්දා හිතට එන දෙවල් නෙ. කොමෙන් කොම හරි ඕන්න මම අද තව කවි ටිකක් පොස්ට් කරනවා. බලලා දෙන්නකෝ ඔයාලගෙත් අදහස් මේ ගෑන.

එහෙනම් අදට ඈතිනෙ.  ජය වේවා. :)

මලක් පිපි සුවද හමයි දසත දිගේ
රොන් බොන්නට බඹරුන් එයි ඒ සුවද දිගේ
හෑකිලෙයි මල ආඩම්බරෙන් බඹරුන් දුටු විට
ඈයි නුඹ සෑලකුවේ මට බඹරෙකු විලසට

මල් පෙති වල ඈති සියුමෑලි බව දන්නෙ
එහි රොන් බොන බඹරුන් බව කවුරුත් දන්නෙ
මල් පෙත්තට වඩා ඔබ සියුමෑලි යෑයි මා දන්නෙ
හද තුල ඈති සෙනෙහෙ නිසා බව කවදාද ඔබ දන්නෙ

මල සුන්දරයි සියුමෑලි සුවදයි
ඈණුනු දා මලේ කටු බඹරුන් දිව යයි
මල නුඹේ කටු ඈණුනේ මගේ හදවත මෑදටයි
දෑණුනත් වේදනාවයි නෑ එය මට සියුමෑලි සුන්දරයි

මල් නම් පිපෙයි එක් එක් උයන් වල
සුවදයි සුන්දරයි ඒ හෑම මලක්ම
නුඹයි මගේ හද මල ඒ හෑම මලක් මෑද
තෙරුම් ගන්නෙ මාගෙ ආදරය නුඹ පර උනාම ද

No comments:

Post a Comment