Wednesday, January 5, 2011

සයුර

මේ දවස් වල මට මොනාද වෙලා තියෙන්නෙ කියලා මට ම හිතෙනවා මේ ලියවෙන එවා දෑක්කාම. සිතට එන දෙවල් යතුරුපුවරුව මත ලියවෙන්නෙ මේ ව්දියට තමයි. ඕන්න අදත් මම මගේ හිතෙ ඈදුන සිතිවිලි ගොන්නෙන් බ්දක් පද පෙලි ටිකක් කලා. බලන්නකෝ හොද කියලා. බලලා කියනකෝ ඔයලාගේ අදහස් මේ ගෑන.එහෙනම් ජය වේවා ඔබ සෑමට.  :)

සිතිව්ලි ඈත තෙරක් නොමෑතිව
එක් සිතිවිල්ලක් ඉපිලි එයි මතුපිටට
එය කලඹයි සිතිවිලි සයුරම
සිතා ගන්නට නොහෑක තව මට
කුමක් කරන්නද ඒ කෑලඹ්ල්ලට
සයුර රළුයි චන්ඩයි බියකරුයි
ඈයි හෑගෙන්නෙ සුන්දරයි ඒ සයුර
පෙරට වඩා දෑනෙයි එය මට තව
ආසයි පිහිනන්ට කෑලඹුන සයුර මත
සිත කියයි එවිට හොරෑයින් මට
කොපමණ එපා කියුවත් මා ඔබ හට
මා තවමත් ඔබට පෙම් කරණා බව

No comments:

Post a Comment