Saturday, January 15, 2011

ගග

පාවි යන පුළුන් රොදකට
හෑකි ද නවතින්න මොහොතකට
කියන්නට ඈත පණිවිඩයක් මට
පවසන්න හෑකි ද ගොස් ඈයට
කදුළු පිරි ඈත දෑස තවම
ඉකිබිදි හදවත නොපෙනෙනා ලෙස
කෑළඹෙයි නොසිතු ලෙස සිතිවිලි කද
කොපමණ කෑළඹුනත් ගලන විට ගග
නොසෑලෙයි ගලන තෙක් මුහුදට
නොසෑලි කිසිලෙසින් ඉදිරියටම ඈදෙන
ජිවිතය ද එවන් ගගකි ගලන

No comments:

Post a Comment