Wednesday, July 20, 2011

ඉනිමග




වැජඹෙන්නට කවදා හරි
මේ ජිවිත ගහේ මුදුනට වෙලා
මම හිතුවේ උපාධිය
උඹ එකට ඉනිමගක් කියලා
ඒ උනාට නගිනවා තාමත් උඩට මං
නෑ තාම පෙනුණේ ගහේ මැද වත්
වැරැද්ද මගේ ද ?
ගහේ ද ?
නැත්නම් ඉනිමගේ ද ?

2 comments:

  1. ඔය නැගිල්ල ඉවර වෙන නැගිල්ලක් නෙවේ බං!

    ReplyDelete
  2. ඔව් බන් එක නම් සහතික ඇත්ත

    ReplyDelete