Thursday, April 14, 2011

සෑමට ම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.........!!!!

ඉතින් මේ ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැමොටම කිරී ඉතිරෙන සිතු පැතු දේ සඵල වෙන අවුරුද්දක්ම වේවා කියලා ප්‍රර්ථනා කරනවා ඉස්සෙල්ලාම.
වෙනදා වගේ නෙමේ මේ සැරේ අවුරුදු නැකැත් යෙදිලා තිබුනේ
හවස් යාමේ. ටිකක් කම්මැලි වෙලාවක් තමයි ඉතින්. කොහොම හරි ඉතින් 2011 වසරේ අවුරුද්දත් උදා උනා. මේ වසරේත්  තුනෙන් ඒකක් ඉවරයි ඕන්න. ඊලගට ඉතින් වෙසක් තමා.
මේ වෙනකොට ඉතින් කට්ටිය කලා බිලා හෙට තියෙන හිස තෙල් ගැමට් සුදානම් වෙනවා ඇති. ඒහෙනම් ලැබුවා වු නවසරේ සියලු දෙනාටම සාමය සතුට පිරුණු සෞභගයමත් අලුත් අවුරුද්දක් වේවා....

No comments:

Post a Comment