Saturday, April 16, 2011

කවියකි.....

කොපමණ ලියුවත්
කිසිදා නිම නොවෙයි
මතු වෙයි තව තවත්
අලුතින් පදවැල්
ජිවිතය යනු
දුක හෝ සතුට නොව
එවන් කවියකි
මතක අතරේ....

No comments:

Post a Comment