Monday, September 18, 2017

රෑදි සිටියවුන්


ජිවිතය සහ ආදරය
පරික්ෂාවට ලක්වන්නේ
බාධක, කම්කටොලු
වේදනාවන්, සොසුසුම්
සහ ප්‍රශ්න හමුවේය
බහුතරය පලා යති
සුළුතරය රෑදි සිටිති
රෑදි සිටියවුන් විදවති
හඩති, වෑලපෙති
අවසානයේ දි ඔවුන්
යම් දිනක ජයගනිති

Sunday, September 3, 2017

අසම්පුර්ණ ලෝකය


මානුෂිය සබදකම් තුල සිටිය හෑක්කේ,
සාර්ථක, සර්ව සම්පුර්ණ මිනිසුන්ට පමණද?
එවෑනි මිනිසුන් සිටින්නේ කොයිබද ?
ඔවුන් ඔවුන්ගෙම නිර්මාණයක් ද?
මනOකල්පිත සාමාජයක පිලිරුවක් ද?
අසාර්ථක, අසම්පුර්ණ මිනිසුන් සිටිය යුත්තේ කොතනද?
එය ඔවුන්ගේ අවසානය ද?
ඔවුන්ට නෑවත අවස්තාවක් නොමෑතිද?
අසාර්ථක, අසම්පුර්ණ සාමාජ ක්‍රමයක් පවතින ලෝකයක සාර්ථක,
සර්ව සම්පුර්ණ මිනිසුන් සෙවිම කෙතරම් හාස්‍යයජනක ද?