Sunday, September 3, 2017

අසම්පුර්ණ ලෝකය


මානුෂිය සබදකම් තුල සිටිය හෑක්කේ,
සාර්ථක, සර්ව සම්පුර්ණ මිනිසුන්ට පමණද?
එවෑනි මිනිසුන් සිටින්නේ කොයිබද ?
ඔවුන් ඔවුන්ගෙම නිර්මාණයක් ද?
මනOකල්පිත සාමාජයක පිලිරුවක් ද?
අසාර්ථක, අසම්පුර්ණ මිනිසුන් සිටිය යුත්තේ කොතනද?
එය ඔවුන්ගේ අවසානය ද?
ඔවුන්ට නෑවත අවස්තාවක් නොමෑතිද?
අසාර්ථක, අසම්පුර්ණ සාමාජ ක්‍රමයක් පවතින ලෝකයක සාර්ථක,
සර්ව සම්පුර්ණ මිනිසුන් සෙවිම කෙතරම් හාස්‍යයජනක ද?

No comments:

Post a Comment