Sunday, August 21, 2011

මට මොකද වෙලා තියෙන්නේ

නිකන් පිස්සු වගේ !!!..හා හා හා...එහෙම කියුවට එහෙම ම නෑ. මේකයි වෙලා තියෙන්නේ වැඩ වැඩි හින්ද ඒ එකවත් හරියට සංවිධනය කර ගන්න බැරැව ඇති වේච අවුල තමා මේ බ්ලොග්  එකේ ලිය වුනේ. අද කවි නෑ. මොකද එවා එන්නේ නෑ ඔලුවට. ඒ නිසා ඔලුවට එන ටික ලියලා දාන්න හිතුනා. හරි අවුලක් නෑ නැවත සංවිධානය වෙලා පිටියට බහිමු නැවතත් පන්දුවට මුහුණ දිම සදහා. එහෙනම් යලුවනේ වෙන දවසක එන්නම් කවියකින් අදට සමුගන්නවා . ඔබට ජය...!!!