Thursday, January 13, 2011

මාර වෑඩේ

ඊයේ මම දෑන් ලන්කාවේ තියෙන සිතල ගන ලියුවා නේ. මෙන්න ප්‍රවෘත්ති වල කියනවා කොළඹට වසර 60 ට පස්සේ ආපු වෑඩිම සිතල ලු. නුවර එළියටත් එහෙම ලු. කොළඹ ට ඊයේ උෂ්ණත්වය සෙල්සියස් අOශක 18.8 සහ නුවර එළියට සෙල්සියස් අOශක 7.9 ලු. මිට කලින් කොළඹට 1950 දි සෙල්සියස් අOශක 15.2 ත් නුවර එළියට සෙල්සියස් අOශක -2.6 ත් උෂ්ණත්වයක් ලෑබිලා තියෙනවා. බලාගෙන යනකොට ඊයේ ඉතිහස ගත වන දවසක් නෙ. කට්ට්ය බලනවා ඈති මොකද මේ කවි ලියන එක පෑත්තකට දාලා මේ කාලගුණේ ඈයි ලියන්නේ ඈයි කියලා. මොකද හුගක් අයගේ බෑලුවොත් කවි වලට මතෘකාවන වස්තු බිජය හරියට කාලගුණේ වගේ තාමා පුදුම ව්දියට තාමා වෙනස් වෙන්නේ. ඒ නිසා මේ දෙක අතරේ සම්බන්ධයක් තියෙනව ද කියලාත් වෙලාවකට හිතෙනවා. මොනා කරන්නද ස්භාවධර්මයේ අරුමයන් නේ.

2 comments:

  1. කතාව හරි. :)

    ReplyDelete
  2. "ං" ටයිප් කරද්දී ඔයා "0"ද භාවිතා කලේ?මට හිතෙන්නේ ඒ වගේ.සිංහල යුනිකේත පරිවර්තකයේදී "ං" ටයිප් කරන්නේ, \n වලින්.

    කමෙන්ට් කරද්දී වර්ඩ් වරිෆිකේශන් අස් කරානම් අපට ලේසියි.

    ReplyDelete