ආවාට පිරුණු සද ට පෙම් බදින්නන් ඒමටය
ගිනියම් වු ඉර ට පෙම් කරනාවුන් නෑතුවාම නොව
හද තුල පුදින ආලයට මාoචු දෑමිය නොහෑකි බව
ඔබ හට තෙරුම් යනතුරු මා බලා සිටින්ද
කළුවර රෑයේ දිදුලන තරු කොතෙකුත් ඈත් ද
ඒ හෑමගෙන් ඔබ වෙන් වි පෙනුනේ මන්ද
අහසේ ඈති එකම තරුව ඔබ යෑයි මට සිතුනාවත් ද
අමාවකට ඔබ සද යෑයි මට අමතක වුවා ද
ඈතින් ඈතෑයි රෑ අහසේ ඔබ දිලිසුනා ට
ලo වන්නට සිතුන ද ඔබ ඈතෑයි දෑනුණු විට
ආයෙත් රෑයක් උදා නොවුනා නම්
කොපමණ සොදුරුද යෑයි හෑගෙන්නෙ ඈයි ද මට
ඉරුට ද සදුට ද වඩා ඔබ ඈතයි බව නොදන්නවා නොව
ඒය දෑන දෑන සිත තවමත් රහසින් පෙම් කරනා බව
කෙසේ පවසම් ද ලoවි ඔබෙ දෙසවනට
කිසි දින නොලෑබෙන මගේ රන් තරුව ඔබමය
No comments:
Post a Comment