Tuesday, March 15, 2011

පෙම් හසුන

හුග කාලෙකින් පොස්ට් එකක් කරන්න බෑරි උනා තිබ්බ වෑඩගොඩත් එක්ක. හෑබයි එක අතකින් බෑලුවම කරපු වෑඩකුත් නෑ. හිතේ ලියන්න දෙවලුත් ටිකක් තියෙනවා. බලමුකෝ වේලාව ලෑබෙන හෑට්යට තමා ඉතින් කොහෙමෙන් කොහොම හරි ඔන්න අද නම් ආවා පොස්ට් එකකින්. කියව්ලා බලලා දාන්නකෝ කොමෙන්ට් එකක්.


මුවට නොනෑගෙන
සිතට හෑගෙන
ඔබට නොදෑනෙන
ඔබට නොසිතෙන
සිතේ පොර බෑදි
සිතිවිලි කද
විය අකුරක් පිටුවක
ඒහෙත් කෙදිනකවත්
ඔබ නොකියවු
මම ඔබේ පෙම් හසුන