~හිතෙන දෙවල් තමයි ඉතින්~෴
පසු පසට දිවයන්නට නොව ඉදිරියට හඹා යන්නට...
Thursday, August 16, 2012
අහිමි වූ ආදරය
අසීමිත වූ ආදරයෙන් වේලි හිද
ගත ද සිත ද සනසාලු ඔබ
වෙන්ව ගිය දා සිට
නෙතු පියන් පුරා
බලා හිදිමි අවදිව
යලි මා සතු වන
ඒ සොදුරු මොහොත
එලබෙන තුරු
මා හැර ගිය
ඒ ආදරණිය නින්ද
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment