Friday, January 7, 2011

සිoහලෙන් තාක්ෂණය

images (1) මම අද දින තාක්ෂණික ලිපි සදහා වෙනම බ්ලොග් පිටුවක් ආරම්බ කලා සිoහලෙන් තාක්ෂණය යන නමින්. මුලදි මෙම පිටුව ආරම්බ කලේ ඒ සදහ වුව ද මට සිතුනේ මම මගෙ සිතට එන එක එක විකාර ලියන්න මේ පිටුව හොදයි කියලා. මොකද පහුගිය ටිකේ ලියපු ලිපි බෑලුවම මට තෙරුණ දෙයක් තමයි එක. එසේනම් අපි තාක්ෂණික තොරතුරු සමග අනෙක් බ්ලොග් පිටුවෙන් හමු වෙමු. මේ බ්ලොග් පිටුවෙන් අපි මගෙ ඔලුවට එන එක එක විකාර මට පුළුවන් විදියට  ඔයලාටත් තෙරෙන ව්දියට රස ව්දිමු මිට පස්සේ. ජය වේවා. :)

No comments:

Post a Comment