Thursday, January 6, 2011

ඔබ වෙනුවෙන් ද

ඉකි ගසයි සිත
ඒ ඔබ වෙනුවෙන් ද
ගොළු වුනි සිත
ඒ ඔබ වෙනුවෙන් ද
ඈසපිය නොසලයි නෙත
ඒ ඔබ වෙනුවෙන් ද
කදුළුයින් පිරෙයි නෙත
ඒ ඔබ වෙනුවෙන් ද
නිසල වුනි මුලු ලොවම
ඒ ඔබ වෙනුවෙන් ද
ආදරේ කියා හඩ නගයි මම
ඒ ඔබ වෙනුවෙන් ද

No comments:

Post a Comment