Saturday, January 8, 2011

දන්නෙ කදුළු පමණ ද…..

images පිරුනෙමි දුකින් සිත
කවියක් විය ඒ දුක
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

දුකට සිමා නෑත
කදුළු ඊට දෙවනි නෑත
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

හඩමි තව මම
නොපෙනයි කිසිවෙකුට නෙත
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

දොස් නොකියයි සිත නුඹට
නිහඩයි සිත එ ඈයිදෑයි ඈසු ව්ට
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

හෑඩු වෙමි මම මිට පෙර එක් වරක්
නොසිතු ලෙසින් හඩමි තව වරක්
පෙර හෑඩුවා නම් එක් වරක්
දෑන් හඩයි එය මෙන් දෙවරක්
හඩන්නට මට නෑවත වරක්
ඉතිරි නෑත මට තව කදුළු බිදුවක්
හෑඩු තරම මම
දන්නෙ කදුළු පමණ ද

No comments:

Post a Comment