Sunday, April 17, 2011

දඩුවම

සිත ඔබට පෙම් කරන විට
මම ඇය හා හාද විය
ඔහු පෙමින් ඔබ්ට ලං විය
මා ඇගෙන් වෙන් විය
ඔබ ඔහුට ලං විය
ඇත තවමත් මා ලග
ඒ පෙම් සිත නිහඩව
ඒදා මම කල වරදට
අහිමි වු ඔබ
අද ඔහු සමගය
අද මා තනිවමය...

No comments:

Post a Comment