Monday, April 18, 2011

පින්කාරයෝ

කොල්ලන්ගේ
පර්ස් එකට කෙල වෙද්දි
ෆොන් බිලට තරු පෙනෙද්දි
වෙන වැඩකට වේලා නැති වෙද්දි
කියන කතා ඇහෙද්දි
බ්ලොග් කියවද්දි
හිතින් අඩන හැටි දකිද්දි
පිස්සෝ වගේ බොද්දි
කෙල්ලෝ නැති උන්
මාර පින්කාරයෝ කියලා
උඹටත් හිතුනා නේද ?.....

No comments:

Post a Comment