~හිතෙන දෙවල් තමයි ඉතින්~෴
පසු පසට දිවයන්නට නොව ඉදිරියට හඹා යන්නට...
Wednesday, April 20, 2011
කෑම එක
උඹ පයින් ගැහුවේ මට නෙමේ
මගේ දුප්පත්කමට
උඹ ලං උනේ ඌට නෙමේ
උගේ සල්ලි වලට
උඹට දැන් තෙරෙනවා නේද
ඔය කෑම එක කෑවා වගේ නෙමේ
දිරවන කොට කියලා
මං උඹට හිනා වෙන්නේ නෑ
හැබයි දුක් වෙන්නෙත් නෑ........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment